THE CINESUBZ DIARIES

The Cinesubz Diaries

The Cinesubz Diaries

Blog Article

පළවෙනි සමයේ අන්තිමේ සෙයිෂින් එයාගේ ඇගේ ඉදපු නජින්ව චේ ඔක්ට දෙනවා ඔයාලත් දකින්න ඇතිනේ. ඒහින්දා තමා චේ ඔක්ට මෙච්චර කාලයක් ජීවත් වෙන්න පුළුවන් වුනේ. ටේ සන්ග්ගේ ඇගෙත් නජින් කෙනෙක් ඉන්නවා නම් එයත් තමා ජීවත් වෙනවා ඇති. ඉතින් ජන්ග් හෝජේ කියන්නේ ඇත්තටම ජන්ග් ටේ සන්ග්ද? ටේ සන්ග් නම් දැන් මතකය නැති වෙලාද ඉන්නේ? මතකය නැති වෙන්න හේතු වුන අනතුර මොකද්ද? චේ ඔක්ටයි, ටේ සන්ග්ටයි දෙන්නට ආයේ එකතු වෙන්න පුළුවන් වෙයිද? තාමත් මානව අත්හදා බැලීම් වෙනවද? එහෙනම් ඒක පිටිපස්සේ ඉන්නේ කවුද? මේ හැමදේගෙම අවසානය සතුටුදායක අවසානයක් වෙයිද.. දුක්ඛිත අවසානයක් වෙයිද? එහෙනම් මේ හැම ප්‍රශ්නෙකටම උත්තර හොයාගන්න නම් අනිවාරෙන් දෙවෙනි සමයත් නරඹන්න කියලා ආරාධනා කරනවා.

වර්ගීකරණය චිත්‍රපටි ඇනිමේ (ජපන් ඇනිමේෂන්) චිත්‍රපට

කතාව ගැන කිව්වොත්, ලුකා කියන්නේ මුහුදු පතුලේ ජිවත් වෙන ළමෙක්, ඔවුන්ට අනුව ගොඩබිම ඉන්නේ රාක්ෂයෝ. ගොඩබිම ඉන්න මිනිස්සුන්ට අනුව මුහුදේ ඉන්නේ මුහුදු රාක්ෂයෝ. මුහුදු රාක්ෂයෝ, ගොඩබිම් රාක්ෂයෙක් දැක්ක ගමන් කරන්නේ හැන්ගෙන එක. හැබැයි මනුස්සයෙක් මුහුදු රාක්ෂයෙක්ව දැකපු ගමන් කරන්නේ ඌව මරන්න හදන එක.

වර්ගීකරණය චිත්‍රපටි ඇනිමේ (ජපන් ඇනිමේෂන්) චිත්‍රපට

වර්ගීකරණය චිත්‍රපටි ඇනිමේ (ජපන් ඇනිමේෂන්) චිත්‍රපට

බොහොම ස්තුතිවන්ත වෙනවා මේක කරන්න එක පයින් කැමති වුණාට සොහාන් අයියාට. 

ගුණාත්මක උපසිරැසිකරණයට යම් මඟපෙන්වීමක්

බොහොම ස්තූතියි සබ් එකදුන්නට..????????හිතුවටත් වඩා ඉක්මනට සබ් එක දුන්න..ජය????????????

සිංහල උපසිරසියට පල්ලෙහා වීඩියෝ පිටපත් කියලා තැනක් තියෙනවා එතනින් අවශ්‍ය පිටපත් ගන්න පුළුවන්

“කර්ම බලය මුළුමනින් අවසන් කිරීමට සටනක්”

සෙලෙස්ටියල්, ඉටර්නල්, ඩිවියන්ට්, මේ අය කවුද? ඔවුන් මොනවද කලේ?

අමතක කරන්නැතුව කමෙන්ට් එකකුත් දාගෙන යන්න කියලා ඉල්ලනවා. එහෙනම් දෙවෙනි එපිසෝඩ් එකෙන් හම්බෙමු. හැමෝටම සුභ දවසක්!

ජන්ග් හෝජේ.. හෝජේ කියන්නේ බුගන්ග් සමාගමේ උප සභාපති. ඔයාලට මතක ඇතිනේ ටේ සන්ග්ගේ යාළුවා.. ක්වොන් ජුන් ටෙක්ව. ජුන් ටෙක්ගේ මුණුබුරා හෝජේගේ යාළුවෙක්. ඉතින් මේ දෙන්නා තමා බුගන්ග් සමාගම කරගෙන යන්නේ. ඒත් ණය බර හින්දා සාක්ෂි හොයලා දෙන වගේ වැඩත් මෙයාලා කරනවා. ඔන්න ඔහොම එක දවසක් සාක්ෂි අරගන්න කියලා ගියපු තැන තිබිලා මළ සිරුරක් හම්බෙනවා. ඉතින් මේකේ සැකකාරයා විදියට හෝජේව පොලීසියට ප්‍රශ්න කරන්න ගෙනියනවා. තමන් නිර්දෝෂියි නම් ඇත්ත අපරාධකාරයව අල්ලගන්න කියලා ඒ නඩුව භාර පොලිස් නිලධාරියා හෝජේට දවස් දහයක් දෙනවා. ඉතින් මිනීමරුවව හොයන අතරේ හෝජේට යුන් චේ ඔක්ව හම්බෙනවා. හෝජේට තියෙන්නේ ටේ සන්ග්ගේ මූණමයි website හින්දා චේ ඔක් දැක්ක ගමන් ගොඩක් පුදුම වෙනවා.

අඩෙහ් ……මෙන්න බඩු දීලා දන්නෙම නෑ …ගොඩක් ස්තුතියි

Report this page